Colombo Today Local News

සංචාරක පැමිණීම මන්දගාමී වෙයි

2024 සැප්තැම්බර් මාසයේ පළමු දින 23 පිළිබඳව සලකා බැලීමේ දී සංචාරක පැමිණීමෙහි යම්කිසි ආකාරයක පහළ යාමක් නිරීක්ෂණය වේ.

මෙම වකවානුව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 92,639ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරයි.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,455,307 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සැප්තැම්බර් මාසයේ පළමු දින 23 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන් 21.1%ක් එනම් 19,646ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

Related posts

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

colombotoday

තවත් තරුණියක් අතුරුදන්

Admin

මොනරාගල ගංජා SSPගේ වැඩ තහනම්..

Admin

“මහමැතිවරණයෙන් පසු රජයේ සේවක වැටුප 50% කින් කප්පාදු කරනවා.” වසංගතය අස්සේ රංජිත් මද්දුම බණ්ඩාර ඡන්ද හොයයි

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනය නවත්වන්න TNA මන්ත්‍රීන් රැසක් ඇවිත් ඉඳලා

colombotoday

ආන්දෝලනයට තුඩුදුන් ඉන්දියාවේ සිට පැමිණි පිරිස ගැන හමුදාපති කරුණු හෙළිකරයි

colombotoday