Colombo Today Local News

රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.

කොවිඩ් අසාදිත සිසුන්ට එම රෝහල් විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටිය හැකි බවද කොමසාරිස්වරයා කියයි.

ඒ සෑම විභාග මධ්‍යස්ථානයකම උසස්පෙළ සිසුන් වෙනුවෙන් වෛද්‍යවරුන් කණ්ඩායමක් රාජකාරියේ තබන බවද ඔහු සදහන් කරයි.

කොවිඩ් ආසාදිත උසස්පෙළ සිසුන්ට එම විභාග මධ්‍යස්ථානවලදී අවශ්‍ය වුවහොත් ප්‍රතිකාරද ලබා දෙන බව ද ඔහු සඳහන් කර සිටි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අංශභාග රෝගියෙක්ගෙ තත්වයට පත්වෙලා – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday

රටත් ඉවරයි, පාක්ෂිකයන්ටත් අබ සරණයි – රනිල්ගේ පුද්ගලික සහකාර සුදත් චන්ද්‍රසේකර ඉල්ලා අස්වෙමින් යැවූ ලිපිය මෙන්න

colombotoday

ඇල්පිටිය ප්‍රා. සභාවේ ධූර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Admin

තොණ්ඩමන්ගේ අමාත්‍ය ධූරයේ අගමැති දිවුරුම් දෙයි

colombotoday

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.’

colombotoday

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කොවිඩ් රාජකාරි අත්හරිති

colombotoday