Colombo Today Local News

ජවිපෙ නලින්ද දුමින්දගේ ගෙදර… දේශපාලනය කැළඹෙයි !

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ නිවසේ සිටියදී ගත් බව කියන ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.  ඒ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.

Related posts

අරලියගහ මන්දිරයටයි ජනාධිපති මන්දිරයටයි කකුල තියන්න බලන් ඉන්නවා | සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

colombotoday

බූස්ස සතොස ගබඩාවට ඇමති බන්දුල කඩා පනී..|කළමනාකරුගේ වැඩතහනම්.

colombotoday

අත්අඩංගුවේ සිටින රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා ආබාධිත සෙබළෙක් උපවාසයක

colombotoday

‘ කොවිඩ් එන්නතත් නොමිලේ ලබාදෙන්නේ ‘ – ඇමතිනී සුදර්ශනි

colombotoday

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday