Colombo Today Local News

කමිටු රැස්වීම් වලට නිලධාරින් කැඳවීම සීමා කරයි

කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් සඳහා රජයේ ආයතනවල නිලධාරින් කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි එහි සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පවසයි.

කමිටුව රැස්වීම් සඳහා නිලධාරීන් සුළු පිරිසක් කැඳවාගෙන සෙසු නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ කමිටු රැසක් ලබන සතියේදී රැස්වීමට නියමිතය.

Related posts

එරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයි

colombotoday

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

colombotoday

දිනකට ගෙවල්බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් 25ක්

colombotoday

මංගල උත්සවයේ ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්වා පොලිසියට දීලා

colombotoday

“දඩ බිමක්ව තිබෙන රට නැවතත් වැඩබිමක් කරමු” – මහින්ද රාජපක්ෂ

colombotoday

වැඩි මිලට සීනි ගන්න එපා. විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි

colombotoday