Colombo Today Local News

සීනි 17කින් නගී !

විවෘත වෙළෙඳපොළේ රුපියල් 93ක්ව පැවැති සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 110 දක්වා රුපියල් 17කින් ඉහළ ගොස් තිබේ.

මේ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවැසුවේ එතෙක් ශත 25 ක්ව පැවැති සීනි කිලෝවක ආනයන බද්ද රුපියල් 13 දක්වා ඉහළ දැමීම නිසා ඉකුත් ජනවාරි 27දා නිකුත් කළ ගැසට් නිවේදනයේ පරිදි රුපියල් 93ක් වූ උපරිම සිල්ලර මිලකට සීනි කිලෝවක් අලෙවි කළ නොහැකි බැවින් සීනි ආනයනකරුවන්ගේ ඉල්ලීම් අනුව ජීවන වියදම් කමිටුව මඟින් උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් නිවේදනය අහෝසි කිරීම නිසා මෙසේ සීනි මිල ඉහළ ගොස් ඇති බවයි.

Related posts

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin

තුනට කැඩුනු ගෑස් සිලින්ඩරය

Admin

දරුණු ආර්ථික අවපාතය ගොඩ දාන්න ශ්‍රී ලංකාවේ වේගය මදි – ඉන්දිය විදේශ ඇමති

colombotoday

රට ආරක්ෂා කළ හැක්කේ එජාපයට පමණයි

colombotoday

ෂාෆිගෙන් හෙළිවුණු ගර්බාෂ යුද්ධය සහ, සිංහල වාර්ගික සංහාරය !

colombotoday

සම්මුති ආණ්ඩුවේ පිපිරීමක්.. ඒකාබද්ධ විපක්ෂයේ සහ මෛත්‍රීට !!

colombotoday