Colombo Today Local News

තිස්ස වැව ව්‍යාපෘතියේ සිටි චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ

තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ චීන ජාතිකයින් මහජන චීන හමුදාවට අයත් නොවන අය බව කොළඹ චීන තානාපති කාර්යාලය ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාට සනාථ කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පැසුවේ, ඉදිරියේදී එවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසට ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුම් දෙනු ලැබූ බවය.

Related posts

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

Admin

මැදින් පොහොය දිනය අදයි

colombotoday

“යහපාලන රජයෙනුත් දමිළයන්ට කෲර වධහිංසා” යස්මින් සූකා කියයි. එදා මහහඩින් කෑගැසූ මානව හිමිකම් ඈයෝ දැන් කොහි සැගවුණිදෝ

colombotoday

සිරුරක් ගමන් බෑගයක දමා ගිය සිද්ධියේ සුල මුල හෙළි වෙයි – එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුළු 6ක් අත්අඩංගුවට

Admin

ඉන්ධන හා විදුලි ගාස්තු වහා ඉහළ දමන්නැයි මහ බැංකුව කියයි

colombotoday

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා පෙරහැරත් නම් වෙයි…

colombotoday