Colombo Today Local News

වී වගාකළ හෙක්ටයාර් 114,729ක් විනාශයි.. අස්වැන්නෙන් මෙ.ටොන් තුන්ලක්ෂ පනස් දහසක් අහිමියි !

මෙවර වගා කන්නයේ වී වගාකළ හෙක්ටයාර් ලක්ෂ 03කට අධික ප්‍රමාණයෙන්, හෙක්ටයාර් 114,729ක ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව රජයේ සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.

ඒ අනුව අපේක්ෂිත සමස්ත වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් අහිමි වී යනු ඇති බවද එම සමීක්ෂණ සංඛ්‍යාලේඛණ පෙන්වා දී ඇත.

දිස්ත්‍රික්ක 15කට බලපා ඇති අධික වියළි කාලකුණික තත්ත්වය හේතුවෙන් ලක්ෂ 05කට වැඩි පිරිසක් පානීය ජල ගැටළුවට මුහුණ දී සිටින බවද මෙම සමීක්ෂණයේදී හෙළිව තිබේ.

Related posts

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හෙට සිට විවෘතවෙයි

colombotoday

සෞඛ්‍ය බළධාරින්ගේ නිසි සහයෝගයක් නෑ. | ඌවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ලෙඩ නිවාඩු දමති.

colombotoday

කන්කසන්තුරේ වරාය ඉන්දියාවට? නවදිල්ලියේදී ගිවිසුමක් අත්සන් කෙරේ !

colombotoday

වන්නි දිස්ත්‍රික්කය මුලතිව් – 86%කින් සජිත් දිනුම් !

colombotoday

ඉන්දිය මහ කොමසාරිස් අගමැති රනිල් හමුවී සුබ පැතුම් එක් කරයි

colombotoday

අලුත් ව්‍යස්ථාව ගොඩ දාන්න චන්ද්‍රිකාගෙන් නැවතත් සුදු නෙළුම් !

colombotoday