Colombo Today Local News

රන්ජන් ගම්පහ පස්වලකට පනී.. හෙණ ඉල්ලා කෑ ගසයි.. චෝදනාව කතානායක කරුට (Video)

ගම්පහ කොටදෙණියාවේ සිදු කරමින් තිබූ අනවසර පස් කැපීමකට එරෙහි විරෝධතාවයකට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඊයේ සහභාගී වියි.

කතානායක කරු ජයසූරිය මහතාගේ ඥාතීන් විසින් මෙම කටයුත්ත සිදුකරන බව විරෝධතාකරුවන් කියා සිටි අතර, එහිදී පිරිස ඇමතූ නියෝජ්‍ය ඇමති රන්ජන් මෙ පස් කැපූ අයට හෙණ ගහපන් යැයි කීය.

කෙසේ නමුත් එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකු සදහන් කර සිටියේ කතානායකවරයා හෝ ඔහුගේ සහෝදරයා මෙම පස් කැපීමට සම්බන්ද නැති බවයි.

Related posts

පොලිස්පති ධුරය ගැන තීරණාත්මක සාකච්ඡාව අද..

Admin

ශ්‍රී ලංකාව තුල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

colombotoday

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin

සිංහල බෞද්ධ ඡන්ද ඕනනම් ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබාදිය යුතුයි. – සුදත්ත හිමි

colombotoday

පවිත්‍රාට කැපිල්ලක්

Admin