Colombo Today Local News

මහ බැංකුව ඉහගෙනම කාලා.. බැදුම්කර මගඩියේ තවත් දූෂණයක් එළියට !

අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු කළ බැඳුම්කර වංචාවට අදාලව සිදු කළ තවත් වංචාවක විස්තර මේ වන විට මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාවකින් එළියට පැමිණ තිබේ.

එම විගණන වාර්තාවට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් තවත් ලක්ෂ තුන්දහස් දෙසිය තිස් හයක හෙවත් මිලියන 323.6ක වංචාවක් සිදු කර ඇත.

එම වාර්තාවේ “O” පරිච්චේදයට අනුව පිටු අංක 19 සහ 20 දක්වා ඇති ආකාරයට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකු බැඳුම්කර ගණුදෙනු හරහා අයතා ලෙස ලැබූ බිලියන 12.89 ලාභයට අමතරව එම සමාගමට සම්බන්ධ වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ තවත් සමාගමකට උක්ත ලක්ෂ 3236 මාරු කර යවා තිබේ.

මෙයට අදාළ විගණන වාර්තාවේ උපුටාගැනීම පහතින් වේ.

Related posts

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම් තත්වයක්

Admin

හිටපු ඇමති සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

‘ඒකීය රාජ්‍ය අපි පිළිගන්නෑ.. ඉඩම් පොලිස් බලය සමග උපරිම බලය බෙදීමක් ඕනෑ‘ – සම්බන්ධන්

colombotoday

ඩෙංගු බෝවන තැන් සොයා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක්

colombotoday

“ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි”

colombotoday

වතුර බෝතලෙන් ගහපු ගැහිල්ල

Admin