Colombo Today Local News

ඤාණසාර හිමි හිරකරේ ජාත්‍යන්තර මැදිහත්වීමකින්…

මේ වන විට රටතුළ උද්ගතව ඇති භයානක තත්ත්වය පිළිබදව කල් තියා අනතුරු හැගවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් සිරගත කර සිටිද්දී, අන්තවාදය වෙනුවෙන් පෙනී සිටි දේශපාලකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම මරාගෙන මැරෙත ත්‍රස්තවාදීන්ද මේ මොහොතේත් නිදැල්ලේ සිටින බව මාධ්‍යවේදී කුමාර චාපා බණ්ඩාර පවසයි.

මෙරට සුළුතර මුස්ලිම් ජනතාව සිංහල බෞද්ධ බහුතරයෙන් හිරිහැර සිදුවන බවට ජාත්‍යන්තරයේ ප්‍රචාරය කළ ව්‍යාජ මතවාදය හේතුවෙන් ජාත්‍යන්තරයේ උවමනාව මත ඤාණසාර හිමියන් සිරගත කිරීම සිදුවූ බවත්, මෙම ඓතිහාසික වරද නිවැරදි කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලයේ වගකීම බවද හෙතෙම පෙන්වා දෙයි.

https://www.facebook.com/ColomboTodayOfficial/videos/2286648484948247/

Related posts

“ආරක්ෂාව තර කරත්, ලංකාවට පැමිණෙන සරණාගතයන් ආපසු හරවා යවන්නේ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

සතොසේ බඩු මිල තව දුරටත් අඩු වෙයි

Admin

රනිල් වෙඩි නොවදින රථයක්, පොලිසියේ 200ක්, හමුදාවේ 17ක් සමග තවත් වරප්‍රසාද ඉල්ලයි

colombotoday

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි | පළමු මාත්‍රාව ගත් අය කළ යුතු දේ මෙන්න

colombotoday

රුසියාව මෙරට තේ තහනම් කළේ, ලංකාවේ ඇස්බැස්ටස් තහනම නිසා බව රජය නිළ වශයෙන් පිළිගනී !

colombotoday

මැතිවරණයේ ප්‍රායෝගික නැති නීති හදලා තියෙන්නේ ඡන්ද කරපු අය නෙමෙයි-කිරිඇල්ල

colombotoday