Colombo Today Local News

වරාය පොදු සේවක සමිතියෙන් හෙළිදරව්වක් !!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු – ඇමරිකානු ඒකාබද්ධ සමාගමකට පැවරීමට අදාල ගිවිසුම හොර රහසේ හෙට (02) වනදා අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය සදහන් කරයි.

මීට අමතරව හම්බන්තොට වරාය චීනයේ CMPORT සමාගමට වසර 198කට පවරා දීමේ වැඩකටයුතු ඉක්මන් කර තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.

Related posts

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද

Admin

මේ ආණ්ඩුව මුක්කු ගසාවත් කෙළින් කල නොහැකියි.. එන ඡන්දයේදී පරාජය අනිවාර්යයි…

colombotoday

කොළඹ මුහුදු තීරයේදී විදේශීය නැවක් ගිනි ගනී..

colombotoday

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබෑම අරඹයි

colombotoday

නවතා තිබූ බසය හොරාගෙන 15 හැවිරිදි පෙම්වතා පෙම්වතිය බලන්න ගිහින්

colombotoday