Colombo Today Local News

රන්ජන් ඉල්ලා අස්වෙයි… සමාව නොගනියි !

පක්ෂයෙන් එළියට දැම්මත්, ඇමතිකම දාල යන්න කීවත් ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව ගැනීමට සූදානම් නැති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනත් තබමින් නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ, සමාව ගත යුත්තේ පරිසරය විනාශ කළ අය බවයි.

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ‘හෙන ගහපන්.. හොම්බට අනිනවා’ කියමින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට තර්ජනය කිරීම ගැන පෙබරවාරි 03 වැනිදාට පෙර ප‍්‍රසිද්ධියේ සමාව නොගතහොත් රට පුරා පරිපාලන සේවකයින් වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

Related posts

මුතුරාජවෙලේ කැලෑවක කසිප්පු පෙරලා.. ලක්ෂ දෙකක උපකරණ සමග කසිප්පු මිලි ලීටර 4000 ක් නිළධාරීන් භාරයට

colombotoday

උග්‍ර විෂ මත්ද්‍රව්‍ය සමග ඉන්දීය කත කටුනායකදී අත්අඩංගුවට

colombotoday

ගෑස් මිල ඉහල යන්නේ නැ පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

colombotoday

ඇමති විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම ජනපති අතර හමුවක්

colombotoday

බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 ඇරඹේ

colombotoday

සමන්තුරේ දී බෝම්බ සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට.

colombotoday