Colombo Today Local News

වාසුගේ නඩුව විභාගයට ගනී.. හම්බන්තොට වරාය, අක්කර 15,000 විකිණීම නවතන්න වෙයි

හම්බන්තොට වරාය සහ අවට ඉඩම් අක්කර 15.000ක පමණ ප්‍රමාණයක් චීන සමාගමක් වෙත ලබා දීම සදහා රජය ගෙන තිබූ තිරණයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අධිකරණයේ නඩු ක‍්‍රියාමාර්ගයක් පවතින බැවින් මෙම දේපල පැවරීමේ කටයුත්ත සිදු කිරීමට නොහැකි වනු ඇති බව නිතී ප‍්‍රවීණයින්ගේ අදහසයි.

මීට පෙර ශ‍්‍රි ලංකා රක්‍ෂණ සංස්ථාව රජයට අයත් වූයේ වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කරනු ලැබූ නඩුවක් ජය ගැනීම හේතුවෙනි.

Related posts

ජනපතිත් මැතිවරණ නීතී උල්ලඝණයක?

Admin

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday

’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගියා’’

Admin

ඇමතිගේ හිතවතුන් බදවාගන්න පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ අවම සුදුසුකම් අවම කරයි !

colombotoday

සජිත් නිහඩ වෙයි.. සාකච්ඡා, රැස්වීම් වර්ජනය කරයි.. දුරකථනයටත් පිළිතුරු නෑ…

colombotoday

සරුංගලය විදුලි රැහැනේ පැටලී විදුලිසැර වැදුණු දරුවා රෝහලේ…

Admin