Colombo Today Local News

සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය

විදේශයෙන් සේලයින් මිලදී ගැනීම ලබන සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම නැවතීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (27)දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළේ සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සේලයින් නිෂ්පාදනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මෙරට පෞද්ගලික ආයතනයක් සමග එක්වී සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

Related posts

“නත්තල් සමරන්න ජනතාවට ආර්ථික තත්වයක් නැහැ”

colombotoday

බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණයක්

Admin

සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

colombotoday

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

colombotoday

තුනී පොලිතීන් අද පටන් තහනම්… අහුවුණොත් දඩ

colombotoday

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin