Colombo Today Local News

ප්‍රීමා දුම්රියේ එන්ජිම රාගමදී පීලි පනී

ප්‍රීමා පිටි ප්‍රවාහන කරන දුම්රියේ එංජිම කොළඹ සිට සීදුව බලා ධාවනය වෙමින් තිබියදී රාගම දුම්රිය ස්ථාන ආසන්නයේදී රෝද දෙකක් පිලී පැන තිබේ.

මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ඉහල මාර්ගය අවහිරව ඇති වීමෙන් කොළඹ සිට පුත්තලම දෙස ධාවනය වන දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ දී ප්‍රමාද වන බවත් එම එංජිම පිලී ගත කිරීමේ කටයුතු සඳහා සේවා දුම්රියක් එම ස්ථානය වෙත ලඟා වී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

ආණ්ඩුවේ ඇතැමුන්ගෙන් අධිකරණ විනිසුරුවන්ට බලපෑම් – අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

Admin

මහ මොළකරුවන් පෝළිමේ කැදවයි.. මලික් – කබීර් අද.. අගමැතිත් ළගදීම කොමිසම හමුවට !!

colombotoday

සේවක අතිරික්තයක්, ලංගමේ 16,900 ක් ගෙදර යවන්න නියෝග

colombotoday

ජවිපෙ ඒකමතිකව තීන්දු කරයි.. මන්ත්‍රී හයම විශ්වාසභංගයට පක්ෂයි

colombotoday

දිවයින පුරා නායයෑමේ අවදානම් සහිත ස්ථාන 147ක් – මහනුවර පාසල් 18කුත් ඒ අතර

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යාමට ආසන්නයි.. ජපන් විශේෂඥයින් අනතුරු අඟවයි

colombotoday