Colombo Today Local News

ප්‍රීමා දුම්රියේ එන්ජිම රාගමදී පීලි පනී

ප්‍රීමා පිටි ප්‍රවාහන කරන දුම්රියේ එංජිම කොළඹ සිට සීදුව බලා ධාවනය වෙමින් තිබියදී රාගම දුම්රිය ස්ථාන ආසන්නයේදී රෝද දෙකක් පිලී පැන තිබේ.

මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ඉහල මාර්ගය අවහිරව ඇති වීමෙන් කොළඹ සිට පුත්තලම දෙස ධාවනය වන දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ දී ප්‍රමාද වන බවත් එම එංජිම පිලී ගත කිරීමේ කටයුතු සඳහා සේවා දුම්රියක් එම ස්ථානය වෙත ලඟා වී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය විනාශ කර දමයි

colombotoday

“නීතිය හා සාමය ෆොන්සේකාට දී 2020 දක්වාම යහපාලනය කරන්න ශ්‍රීලනිපය එකගයි” – දුමින්ද දිසානායක

colombotoday

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය. – අමාත්‍යවරුන්ට සමාගම මුදල් දීලා ?

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට

Admin

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

colombotoday

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday