Covid 19

නව ආසාදිතයින් 268 ක් හදුනා ගනී

තවත් කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,255 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ ආසාදිතයින් පිරිසක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 17,817ක් දක්වා වැඩි විය.

Related posts

මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 52,000 ඉක්මවයි.

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday

වාර්තා වන ආසාදිතයන්ගෙන් 70% කට රෝග ලක්ෂණ නැහැ

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

පිළියන්දල එස්ඕඑස් ගම්මානයේ දරුවන් 50ක් ඇතුළු 91ට කොවිඩ්

colombotoday

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

colombotoday