Colombo Today Local News

නව වසරේ හාල් මිලත් නගී.. කිලෝව 110 – 115 යි !

haal-123තවත් දෙසතියක් ඇතුලත නාඩු හා සම්බා සහල් කිලෝවක් ස්ථිර වශයෙන්ම රුපියල් 110-115 පමණ මිලක් දක්වා ඉහළ යනු ඇති බව මරඳගහමුල එක්සත් සහල් වෙළෙඳ සංගමය පවසයි.

උප සභාපති ටී. රණසිංහ මහතා සදහන් කරන්නේ මේ වන විට සහල් නිපදවීමට උවමනා වී තොග නැති වීම, මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් වී තොග සගවාගෙන සිටීම නිසා මෙම තත්වය උදාවන බවයි.

දැනටමත් නාඩු හා සම්බා කිලෝවක සිල්ලට මිල රුපියල් 90 ඉක්මවා ඇතැයිද ඔහු සදහන් කරයි.

Related posts

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ලිච්ඡවී රජ දරුවෝ ඉන්න තැනක් -අගමැති ජපන් පාර්ලිමේන්තුවට කියයි

colombotoday

පොලිසියෙන් බේරෙන් තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගෙන කැපූ පියා

Admin

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතයි

colombotoday

රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්

colombotoday

යතුරුපැදි සොරා ගෙන මස් කල දෙදෙනෙක් අල්ලයි

Admin

මේ මස අවසානයට පෙර උ/නැගෙනහිර හමුදා කදවුරු 33ක් ඉවත් කිරීමට සූදානම්…. කදවුරු ඉවත් කිරීම සහ විජයකලාගේ කොටි නැගිටවීම අතර සම්බන්ධයක් ?

colombotoday