Colombo Today Local News

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

දියර කිරි මිල ඉහළ දැමුව ද, ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් නොකරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අද(26)දිනයේ සිට දියර කිරි ලීටරයක් රුපියල් 100 ක මිලකට මිලදී ගැනීමට මිල නියම කර ඇති බවය.

Related posts

ගෝඨාගේ පුරවැසිකම ප්‍රශ්න කරා ඇති, තවත් නාන්න බෑ – සජිත් පිළේ මත ගැටුම්

colombotoday

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday

ගව ඝාතනය තහනම් කිරීමට නීති කෙටුම්පත් සකස් කර අවසන් | කැබිනට් අනුමැතියත් හිමි වෙයි

colombotoday

මහමෝලෙක් පක්ෂ කාර්යාලයකට පැන යකා නටයි

Admin

විල්පත්තු මායිමේ රක්ෂිතයක් මුස්ලිම් මවුලවි කෙනෙක් සිකුරාදා මහ රෑ එලි කරලා…

colombotoday

නිදහස් උළෙලට වැසෙන කොළඹ පාරවල් මෙන්න

colombotoday