Colombo Today Local News

මෙවර අයවැයෙන් එක් ග්‍රාම නිලධාරි වසමකට මිලියන 200ක්

ග්‍රාමීය සංවර්ධන කටයුතු වේගවත් කිරීමට අයවැයෙන් වෙන් කරන මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට තීරණය කර තිබේ.

ඒ , මුදල් අමාත්‍යවරයා සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අතර පැවති වීඩියෝ සාකච්ඡාවකදී ය.

රැකියා උත්පාදනය , ජීවනෝපාය ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මුදල් වෙන් කිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව එක් ග්‍රාම නිලධාරි වසමකට මෙවර අයවැයෙන් වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 200 කි.

Related posts

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

ඒකාබද්ධයේ යසපාල ජනපතිට සහය පළකරයි.. ආසන සංවිධායකකමකට පත්කෙරේ !

colombotoday

අධිකරණයෙන් ඇප ලැබූ ඥාණසාර හිමි පොලීසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin

රේගුවෙන් ඇල්ලු ‘සහල්වලට’ කරන්න යන දේ මෙන්න

colombotoday

ජපානයේ භූකම්පනයක් – පසුකම්පනය ගැන ජනතාවට අනතුරු අඟවයි

Admin