Colombo Today Local News

ලයිට් කැපූ අල්ලපනල්ලේ එජාප පාක්ෂිකයෝ තොගයක් කොළඹ එති.. කා, බී, නටා ගයා ප්‍රීති වී වෙනස සැපයි කියති

“අලුත් ශ්‍රී ලංකාවට ඉඩ දෙන්න” යැයි පවසමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතා රැළිය ඊයේ 15 කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණි.

රට පුරා එජාප ආසන බලමණ්ඩල මට්ටමෙන් ගෙන්වූ පාක්ෂිකයන් සහ එජාප වෘත්තීය සමිති ක්‍රියාකාරීන් විශාල පිරිසක් එයට සහභාගී වී සිටියහ.

නව ආණ්ඩුවේ යෝධ සංවර්ධන වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමට රාජපක්ෂ ජුන්ටාව සහ ඒ වටා සිටින පිරිස් අකුල්හෙළන බවත්, තරුණයන්ට රැකියා දස ලක්ෂයක් ලබා දීමට ඉඩ දෙන ලෙසත් කියමින් ඔවුහූ ගී ගයමින්, ප්‍රීති ගෝෂා පවත්වමින් විරෝධතාවයේ නියැලුනහ.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප ඉදිරිපෙළ සහ පසුපෙල නියෝජිතයන් රැසක්ද එයට සහභාගී වි සිටියහ.

1901204_597776373719910_2195862916735710569_n12821513_597776330386581_6634802071281745883_n

[fbvideo link=”https://www.facebook.com/kelum.jayasumana.1/videos/975612475863904/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

‘භික්ෂූන් වහන්සේගේ රැකවරණය අවශ්‍ය මට නොව, රටටයි‘ – හිටපු ජනපති

colombotoday

ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවන්නේ අන්තවාදී ක්‍රියාවක පෙරනිමිති ද?

colombotoday

කබ්රාල් ඇප මත මුදාහරී

colombotoday

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday

සිවාජිලිංගම්ගෙන් මහ ජාතියට අභියෝග.

colombotoday

මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video)

colombotoday