Colombo Today Local News

‘භික්ෂූන් වහන්සේගේ රැකවරණය අවශ්‍ය මට නොව, රටටයි‘ – හිටපු ජනපති

mr 12121

තමන්ට ලබා දී තිබූ හමුදා ආරක්ෂව ඉවත් කිරීමට රජය ක්‍රියා කිරීමත් සමග තම ආරක්ෂාව සදහා භික්ෂූන් වහන්සේ ඉදිරිපත්වීම අගය කළද එවැනි අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ස්වාමීන් වහන්සේලාගේ රැකවරණය මේ අවස්ථාවේදී රටට අවශ්‍යවී ඇති බවත්, රට තුළ ස්වාමීන්වහන්සේලාගේ අඩුවක් ඇති බවත් රාජපක්ෂ මහතා සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ රන්න ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික වතාවත්වලට සහභාගීවීමෙන් පසු මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

colombotoday

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

colombotoday

අන්තවාදීන්ගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්තගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට

colombotoday

උද්ඝෝෂකයෝ වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපතිට හූ කියා පන්නා දමති.

colombotoday

ට්‍රම්ප්ට එරෙහි යෝජනාවට ලංකාවත් අත උස්සයි.. මූල්‍යාධාර කපා දමන බවට ඇමරිකාව අනතුරු අගවයි

colombotoday

මූලික සුදුසුකම් ‘එස්‌’ තුනයි. සයිටම් සිසුන් 980ක්‌ කොතලාවල යවන කෙටුම්පත මැතිසබයට

colombotoday