Colombo Today Local News

‘භික්ෂූන් වහන්සේගේ රැකවරණය අවශ්‍ය මට නොව, රටටයි‘ – හිටපු ජනපති

mr 12121

තමන්ට ලබා දී තිබූ හමුදා ආරක්ෂව ඉවත් කිරීමට රජය ක්‍රියා කිරීමත් සමග තම ආරක්ෂාව සදහා භික්ෂූන් වහන්සේ ඉදිරිපත්වීම අගය කළද එවැනි අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ස්වාමීන් වහන්සේලාගේ රැකවරණය මේ අවස්ථාවේදී රටට අවශ්‍යවී ඇති බවත්, රට තුළ ස්වාමීන්වහන්සේලාගේ අඩුවක් ඇති බවත් රාජපක්ෂ මහතා සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ රන්න ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික වතාවත්වලට සහභාගීවීමෙන් පසු මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

“ගෙදරක ප්‍රශ්න ඇති වුනාම එක පාරම “ඩිවෝස්” වෙන්නේ නෑ..” – අර්ජුන

colombotoday

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

“චෝල, මාඝ, එළාරට බැරි වුණු දේ උඹට පුළුවන් ද ???” – මර්වින් සිල්වා විග්නේෂ්වරන්ට සැරට අමතයි

colombotoday

ආමර්වීදියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

colombotoday

ගැසොලින් රථයක් පිපිරෙයි. මිය ගිය සංඛ්‍යාව 35ඉක්මවයි

colombotoday

සේවයෙන් පැන ගිය ත්‍රිවිධ හමුදා සෙබළුන්ට විශේෂ දැනුම්දීමක්

Admin