Colombo Today Local News

යල කන්නයේ රසායනික පොහොරින් වැට් බදු ඉවත් කරන්න රජයේ අවධානය

ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙවර මහ කන්නයේ වගා සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වනවිට රටට ගෙන්වා ඇතිතේ පැරණි මිල ගණන්වලට බව කී අමාත්‍යවරයා ඒ සඳහා වැට් බදු අය කර නැති හෙයින් දැනට අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.

කූඨ වෙළෙන්දන් වැඩි මිල ගණන් යටතේ⁣ පොහොර අලෙවි කළහොත් ඔවුන්ගෙන් බිල්පතක් ගෙන එය කෘෂිකර්ම අමාත්‍යාංශයට එවන්නැයි කී අමාත්‍යවරයා ඊට අවශ්‍ය නීති පියවර ගන්නට කටයුතු කරන බවද පැවසීය.

Related posts

බුද්ධි අංශ තොරතුරු මේ ආණ්ඩුව සතපහකට ගනන් ගන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

මා කියන දේ ඉහළ නායකත්වයට ඇහෙන්නෙ නෑ.. කණගාටුයි – රාජ්‍ය ඇමති වසන්ත සේනානායක

colombotoday

රාජ්‍ය ආයතන සේවකයින්ට දැනුම් දීමක්

colombotoday

පෞද්ගලික බස් රථ වැඩවර්ජනය අවලංගු කෙරේ

colombotoday

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday

මහවිරු සමරපු අයව අත්අඩංගුවට ගන්න කැළුම්ට ඇප දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

Admin