Colombo Today Sports News

ශ්‍රී ලංකාව-සිම්බාබ්වේ තුන්වැනි එක්දින තරගය නොමිලේ බලන්න අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (11)දින පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්‍ෂකයන්ට ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව, එම ක්‍රීඩාංගණයේ ‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාරවල ඉහළ සහ පහළ ප්‍රේක්‍ෂකයන්ට නොමිලයේ තරගය නැරඹීමේ අවස්ථාව හිමිවන බවත් එම ප්‍රේක්‍ෂකාගාරවල දොරටු හෙට පස්වරු 1.00 සිට විවෘතව තබන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

යුපුන් අබේකෝන් පොදු රද මඩුලු මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගනී

colombotoday

කුසල් මෙන්ඩිස්ගෙන් අදත් 0 ක්. | ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වෙයි.

colombotoday

පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය උපුල් තරංගට

colombotoday

මාලිංගට IPL තරග රැසක් අහිමි වීමට යයි

colombotoday

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin