Colombo Today Local News

කෝටියක ටින් මාළු තොගයක් විනාශ කරයි

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින් මාළු තොගයක් විනාශ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියට ලද තොරතුරක් මත පන්නල – ගලයාය ප්‍රදේශයේ මහා පරිමාණයේ තොග ගබඩාවක තිබී මෙම ආනයනික ටින් මාළු තොගය සොයා ගෙන ඇත.

එහි ආනයනික ටින් මාළු ඇසරුම් 16,150 ක් තිබූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ කටයුතු අධිකාරිය සඳහන් සඳහන් කරයි.

Related posts

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සමුළුව අද ​වීඩියෝ තාක්ෂණය ඔස්සේ

colombotoday

වැඩිහිටියන් රැකබලා ගන්න ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්

Admin

අංක එකේ කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්දික් ඇපමත නිදහස්…

colombotoday

හිටපු ජනපති සැඟව සිටිනවා කියන එක මම කිසිසේත් විශ්වාස කරන්නේ නෑ – බන්දුල

colombotoday

ආණ්ඩුවට පනින බියගුළු වැඩ මම කරන්නේ නෑ

Admin

පිස්තෝලයක් සහ ජීවිත වැනසිය හැකි භයානක අවියක් සමග හිටපු SI අත්අඩංගුවට

colombotoday