Colombo Today Local News

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

අපොස උසස් පෙළ විභාගය 2023 ලබන නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවනන්ට සාමාන්‍යයෙන් පාසල් වාර 6ක් හිමිවන නමුත් මෙවර විභාගයට පෙනී සිටින දරුවන්ට දින 343ක කාලයක් තුළ පාසල් වාර 7ක් හිමිවූ බව ද කියන විභාග දෙපාර්තමේන්තුව යම් දරුවෙක්ට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමයට අයදුම් කළ හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර විභාගයට පෙනී සිටීම සඳහා පාසලට පැමිණීම සියයට 80 සිට සියයට 40ක් දක්වා අඩුකර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

දියවන්නා ඔයේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

ගෝඨාභයට එරෙහිව ශ්‍රීලංකා රජය ඇමරිකාවේ චෝදනා ගොණුකරයි…!

colombotoday

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

Admin

ඇවන්ගාඩ් ගැන රාජිත මාධ්‍යයට පට්ටපල් බොරු කියලා, අගමැති නොසතුටින්

colombotoday

“සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ ළඟදීම පටන් ගන්නවා”

colombotoday

එජාපයේ, හෙළ උරුමයේ පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday