Colombo Today Local News

රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමේ පුවරුවක්

රාජ්‍ය ව්‍යවසායන් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වෙනම ලැයිස්තුගත කිරීමේ පුවරුවක් හා රෙගුලාසි ඇති කිරීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අනුමැතිය හිමි වී තිබේ.

එහි අරමුණ වන්නේ, රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමයි.

Related posts

ජපාන යුධ නැව් දෙකක් කොළඹ වරායේ නැංගුරම් දමයි…

colombotoday

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා

colombotoday

ගේමට අවොත් ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා – එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි

colombotoday

ධීවර සංස්ථාව කොරියානු සමාගමකට විකුණයි.. කැබිනට් මණ්ඩලය එකගතාවකට එයි !

colombotoday

කඩා දැමූ මංතිරු හදා දෙන බව ජෝන් ඇමති කියයි.. හදන්නේ අප්පගේ බූදලෙන්දැයි නොකියයි

colombotoday

රාජ්‍ය බුද්ධි සේවය මගේ යටතේ නැති වුණත් ඉස්ලාම් අන්තවාදය ගැන උපදෙස් දුන්නා – හිටපු පොලිස්පති

colombotoday