Colombo Today Local News

කන්ටේනර් රථයක් දුම්රියක ගැටෙයි

මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවය.

Related posts

“ඉඩමක හිමිකමක් අනුව කිසිවෙකු අපහසුතාවට පත් නොවිය යුතුයි” – රනිල් වික්‍රමසිංහ

Admin

සහරාන් හෂීම් සහ යහපාලන රජයේ දේශපාලන නියෝජිතයන් පිරිසක් අතර තිබු සාකච්ඡාවක වීඩියෝවක්

colombotoday

“ජනපතිට වැඳ සමාව ඉල්ලුවේ නෑ… සමාව ඉල්ලන්නෙත් නෑ“ – ෆොන්සේකා කියයි

colombotoday

බල්ලන්ට ඇද්ද විදුලි රැහැනේ පැටලී පුද්ගලයෙක් මරුට

Admin

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

colombotoday

කොරානා අස්සේ ඉන්දියානු ජාතිකයෙකුගේ උපන්දිනය සමරන්න දඹුල්ලේ දින දෙකක් උත්සව පවත්වති.

colombotoday