World

උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ.

කෙටි දුර මිසයිල දෙකක් මෙලෙස අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මිසයිල දකුණු කොරියානු මුහුදු ප්‍රදේශයට පතිත වී තිබේ.

දකුණු කොරියාව සහ අමෙරිකාව වාර්ෂිකව සිදුකරන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

දීර්ඝ කාලයක සිට උතුරු කොරියාව විසින් අදාළ යුද අභ්‍යාස තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.

Related posts

මන්කිපොක්ස් අවදානමකක් | ආශ්‍රිතයන් 200කට අධික පිරිසක් සොයා ගනී

colombotoday

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

colombotoday

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මරුට

Admin

ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන්ට අමෙරිකාවෙන් ආධාර

Admin

සජා හි කොරෝනා මරණ භූමිදානය කිරීම තහනම්

colombotoday

සෞදියේ ජෙඩාහ්, ඇමරිකානු තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන ජිහාඩ් ප්‍රහාරයක් !

colombotoday