World

උස් ගොඩනැගිලි තරණය කළ තරුණයා අවසන් ගමන් යයි

ත්‍රාසජනක ක්‍රියාවල නිරත වෙමින් උස් ගොඩනැගිලි තරණය කිරීම හරහා ජනප්‍රිය වූ ලෝ ප්‍රකට තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ප්‍රංශ ජාතිකයෙක් වන ඩෙයාඩෙවිල් ලෙස ප්‍රසිද්ධ රෙමී ලුසිඩි නමැති තරුණයාය.

මියයන විට ඔහු 30 හැවිරිදි වියේ පසුවිය.

හොංකොං හි පිහිටි මහල් 68ක ගොඩනැගිල්ලකින් ඇදවැටීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගොඩනැගිල්ල මතදී පය ලිස්සා යාම හේතුවෙන් පහළට ඇදවැටී ඔහු මෙලෙස මියගොස් ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

Related posts

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරවලට විරෝධය දක්වමින් පකිස්ථානයේ සුළුතර හසාරා වැසියන් මරාදැමුනු තම ඥාතීන් භූමදාන කිරීම ප්‍රතික්ෂේප කරති

colombotoday

හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයි

Admin

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

මාස 20 ක් ඇතුළත ISIS ත්‍රස්තයෝ විසි පන්දහසක් මරුට !

colombotoday

සෘජුව පෙනහැලිවලට ගොස් මරණයට පත්වන 18 ගුණයක් ප‍්‍රබල කොරෝනා ප‍්‍රභේදයක් ඉන්දියාවෙන්.

colombotoday

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday