Colombo Today Local News

රිජ්වේ ආර්යා ළමා රෝහලේ OPD වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ (OPD) වෛද්‍යවරුන් අද (19) පෙරවරු 8.00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ, හදිසි ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

Related posts

ශ්‍රී ලංකාව තුළ අන්තවාදය ව්‍යාප්ත කරමින් සිටින මුස්ලිම් සංවිධාන

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් ගමන් අරම්භයේ සිට හුවමාරු කරගත් තොරතුරු CIDය සොයා ගනී

colombotoday

පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට සිට

Admin

දරුණු අපරාධකරුවන් දෙදෙනෙකු පිරිවරා මාධ්‍ය හමුවේ…. ඇමති රාජිතට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්…

colombotoday

“ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්” පුවතට උලමා කිපෙයි. Colombo Today ට එරෙහිව නිවේදනයක්.

colombotoday

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පළවන වාර්තා අසත්‍යයයි.

colombotoday