World

AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සහයෝගී ජාත්‍යන්තර රාමුවක් සඳහා චීනය උනන්දු බව Elon Musk පවසයි.

පසුගියදා ඔහුගේ චීන සංචාරය අතරතුර චීන නිලධාරීන් හමුවීමෙන් පසුව, චීන රජය කෘතිම බුද්ධි රෙගුලාසි ආරම්භ කිරීමට උත්සාහ කරන බව Elon Musk පෙන්වා දෙයි.

OpenAIහි ChatGPT නිකුත් කිරීමෙන් පසු මෑත මාසවලදී නැගී එන තාක්‍ෂණයේ අන්තරායන් අවම කරන්නේ කෙසේදැයි රජයන් සලකා බලමින් සිටි.

දැන් පවතින අන්තර්ජාල නීති රීතිවල බලපෑමට අනුව ගෝලීය වශයෙන් AI භාවිතය පාලනය කරන නීති රීති සැකසීමට රජයන් උත්සහ කරමින් සිටින බව Elon Musk වැඩිදුරටත් පවසයි.

Related posts

ඇමරිකානු සම්බාධක නොතකා 5000km ක් දුර ඉලක්ක විනාශකළ හැකි මිසයිලයක් ඉරානය හදයි

colombotoday

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

colombotoday

ප්‍රංශයේ කතෝලික පල්ලියක් තුල ඉස්ලාමය නාමයෙන් තිදෙනෙකුගේ බෙල්ල කපා මරා දමයි.

colombotoday

චීන දේපල විකිණුම් සමාගමක් දැඩි මූල්‍ය අර්බුදයක – ලෝක ආර්ථිකයටත් බලපෑම්

colombotoday

අමෙරිකාව විදෙස් සංචාරකයින්ට දේශසීමා විවෘත කරයි

colombotoday

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin