World

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩාවෙකු නිවුන් පැටවුන් බිහිකර තිබේ.

දකුණු කොරියාවේ සෝල් නුවර සත්වෝද්‍යානයක දිවි ගෙවන මෙම පැන්ඩා මව බිහි කර ඇත්තේ, ගැහැණු පැටවුන් දෙදෙනෙකි.

පැටවුන් දෙදෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සත්වෝද්‍යාන බලධාරීන් පවසයි.

අද්විතීය සත්ත්වයෙකු ලෙස සලකන යෝධ පැන්ඩා, සම්පූර්ණයෙන්ම වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති හෙයින් ජාත්‍යන්තර රතු දත්ත පොතට ද ඇතුළත් කර ඇත.

Related posts

ඇෆ්ගනිස්ථානයේ ගැටුම්වලින් ළමයින් 460ක් ජීවිතක්ෂයට

colombotoday

ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපන පන්තිවලදී කාන්තා පිරිමි මිශ්‍රවීම තහනම්. | උසස් අධ්‍යාපනය ෂරියා නීතියට අනුව පමණයි.

colombotoday

ප්‍රථම වරට රුසියානු සබ්මැරීන් මගින් ISIS ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් (Video)

colombotoday

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

තබ්ලිගි ජමාත් සාමාජිකයින් අල්ලා දෙන්නවුන්ට ඉන්දීය පොලිසියෙන් තෑගී

colombotoday

ඇමරිකාවේ ජනපති පුටුවට කරට කර සටනක්

colombotoday