Colombo Today Local Newsසුබසාධක ප්රතිලාභ දීමනා ගෙවීමට කැබිනට් අනුමැතිය 11 July 202311 July 20230 Share0 සුබසාධක ප්රතිලාභ දීමනා ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, වැඩිහිටි ආධාර ලබන තැනත්තන්,හඳුනානොගත් හේතු මත වූ වකුගඩු රෝගී ආධාර ලබන තැනත්තන් සහ ආධාර ලබන වෙනස් හැකියාවන් සහිත තැනත්තන් සඳහා සුබසාධක ප්රතිලාභ ලබාදීම සිදුවනු ඇති.