Colombo Today Local News

ජනපති සමග එක්වී එජාප ඇමති වජිරත් FCID ය පතුරු අරී

vajira-abhewardana

ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ගාල්ලේ පැවති උත්සව සභාවක් අමතමින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළේය.

පොලිස් ආඥාපනතින් රජයේ සේවකයන් පාලනය කළ නොහැකි බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

FCID CID හා අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක වන බවට ජනාධිපතිවරයා විසින් දැඩි විවේචන එල්ල කිරීමෙන් පසුව පළමු වරට එජාප ඇමතිවරයෙකු විසින් එම ආයතන විවේචනය කිරීම විශේෂත්වයකි.

Related posts

හිටපු නාවික හමුදාපති ජනපති කොමිසමට කැඳවයි

colombotoday

නිජබිම් බේරා දෙන්නැයි ඉලූ ආදිවාසී නායකයාගෙ පෙත්සම විභාගයට දින නියම කෙරේ…

Admin

පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් නායකයින් හමුවෙයි

Admin

පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මරණයට පත්වීම වැළැක්වීමට මාර්ගෝපදේශ මාලාවක්

Admin

අග්නිදිග ආසියාව පුරා අයිසීස් පැතිර යයි ! එ.ජා. මහලේකම්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

සංහිදියාවේ ඇස් අහක බලද්දී “දිවි සරණ” අරන් බොදු බලේ බෝගස්වැවට යයි

colombotoday