Colombo Today Local News

ප්‍රදේශ 03කට ඩිජිටල් විදුලි බිල්පත්… : ලියාපදිංචි වෙන හැටි මෙන්න

ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා ජුලි 01 වනදා සිට ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ SMS හෝ ඊ-මේල් හරහා විද්‍යුත් බිල්පතක් එලෙස ලබාදීමට පියවර ගෙන ඇති බවය.

දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.

මේ සඳහා SMS ඔස්සේ ලියාපදිංචි විය හැක්කේ පහත පරිදිය.

type REGfollowed by your A/C Number and send it to 1987

ඔන්ලයින් ඔස්සේ ලියාපදිංචිවීමට පහත පරිදි පිවිසෙන්න.

http://ebill.ceb.lk

Related posts

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin

“කොරොනා වෛරසය මඩකලපුවට එපා” මඩකලපුව නිතිඥවරුන්ගෙන් උද්ඝෝෂණයක්

colombotoday

අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප

colombotoday

ඩොලර් සංචිත පහළට

Admin

කොළඹට ඇතුළුවන බේස්ලයින් පාර තාවකාලිකව වැසේ

colombotoday

අනුකමිටුවේ නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි

colombotoday