Colombo Today Local News

ක්‍රෙඩිඩ් කාඩ් පොලිය 2%කින් අඩු කරයි

ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වැනි දින සිට අඩුකර තිබේ.

ඒ අනුව, ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ 36%ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩුකර ඇතැයි වාර්තා වේ.

බැංකු පොලී අනුපාත අඩුකර තිබෙන නමුත් ණය කාඩ්පත් සඳහා වන පොලී අනුපාත ඉතා ඉහළ අගයක් ගන්නා බවට ගනුදෙනුකරුවෝ ඉකුත් දා මැසිවැලි නගයි.

Related posts

ගෘහ සේවයට විදෙස් ගතවන කාන්තාවන්ට වයස් සීමාවක් පැනවේ

colombotoday

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ටත් කොවිඩ් එන්නත

colombotoday

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

colombotoday

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද

Admin

නවීකරණය කරන ලද පොලිස් නේවාසිකාගාරය හා නව භෝජනාගාරය විවෘත කරයි

Admin

රජය මිලදී ගත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

colombotoday