Colombo Today Local News

බුර්කාවක් හැඳගත් කාන්තාවට ජනතා විරෝදය. පොලිසියත් මැදිහත් වේ

සම්පුර්ණයෙන් මුහුණ වැසෙන සේ බුර්කාව පැළඳගෙන ගමන්ගත් මුස්ලිම් ජාතික කාන්තාවකට ජනතා විරෝධය එල්ල වී තිබෙන වීඩියෝවක් සංසරණය වෙමින් පවතිනවා.

අදාළ වීඩියෝවේ දැක්වෙන පරිදි පොලිස් නිලධාරින්ද අපහසුතාවයට පත් වෙන ආකාරයක් නිරීක්ෂණය වේ. මෙයට හේතුව බුර්කාව හෝ සම්පුර්ණයෙන් මුහුණ වසාගෙන සිටීම පිළිබඳව ක්‍රියාත්මක කිරීම සඳහා නීතියක් සම්මත කිරීමට පාලකයන් මැලි වීමයි.

Related posts

රතන හාමුදුරුවෝ මන්ත්‍රීධූරය ඩැහැ ගන්න හදනවා. ඒ නිසා නඩු දැම්මා – අපේ ජනබල පක්ෂය සභාපති කියයි

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 උදෑසන 4 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

colombotoday

මම තනිවෙලා නෑ… ජනතාවගෙන් 90%ක් මා සමගයි – ජනපති

colombotoday

දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

colombotoday