Colombo Today Local News

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක්, ප්‍රබල ඇමති පිටුපසින්“ පොලිස්පතිට පැමිණිලි

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව අද (24) පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.

සෞදි සහ කටාර් වහාබ්වාදීන්ගේ ආධාර ලබන රජයේ ප්‍රබලතම අමාත්‍යවරයෙකු විසින් මෙම ඝාතන කුමන්ත්‍රණය දියත් කර ඇති බවත්, මේ හේතුවෙන් ඥාණසාර හිමියන්ගේ ගමන් බිමන් පවා සීමා කිරීමට සිදුව ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

පරිසර විනාශය සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනාවට ලක්ව සිටින මෙම ඇමතිවරයා පසුගිය රජයේද ප්‍රබල ඇමති ධුරයක් දැරූ අතර මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් ද චෝදනාවට ලක්ව සිටී.

Related posts

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනයට අනුමැතිය

Admin

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට නැවත වසා දමයි

colombotoday

“අන්තර්ජාලයේ ‘බයි-ටොයි‘ සටනත් ‘දුටුගැමුණු-එළාර‘ සටන වගේ“ – බුද්ධික පතිරණ

colombotoday

දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්…

colombotoday

සහල්, පොල් වගේම එළවලුත් පිට රටින් ගෙන්වන්න සූදානම් – අගමැති

colombotoday

‘සිංහ’ නමටත් තහංචිද? සිංහ FM සිංහ දේශයට සමු දෙයි

colombotoday