Colombo Today Local News

ජේ.ආර්. පුත්, STF නිර්මාතෘ රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ගේ පුත් රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කොල්ලුපිටිය, කැපිටල් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙලෙස අවසන් හුස්ම හෙළා ඇති බව වාර්තා වේ. මිය යන විට 80 වන වියේ පසු වූ හෙතෙම ජීවිතයේ අවසාන භාගයේ සුළු අසනීප තත්ත්වයකින් පසුවූ බව පවුලේ සාමාජිකයෙක් සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයේ එස්‌. ඒ. එස්‌. (SAS) යුද පුහුණු ආයතනයේ හිටපු යුද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් “කීනි මීනි” ආරක්‍ෂක සේවාවේ නිලධාරීන් පිරිසක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ රවී ජයවර්ධන මහතාය.

Related posts

මහබැංකු බැදුම්කරයෙන් සුපිරි ගැහිල්ලක්.. ජනපති දන‍්නෙත් නෑ, කැබිනට්එක දන්නෙත් නෑ

colombotoday

මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා ඒකාබද්ධය ජාත්‍යන්තරයට යයි

colombotoday

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි.. ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ – ජනපති

colombotoday

1818 අධිරාජ්‍ය විරෝධි කැරැල්ල 2018දීත් යළි ඇති නොවුනොත් ජාතියේ ඉරණම භයානකයි

colombotoday

බැඳුම්කර නඩුව වෙනුවෙන් නීතිපති කළ ඉල්ලීම

colombotoday

අන්තවාදීන්ගේ ඉල්ලිමට රටේ නීති වෙනස් කිරීම වරදක්. | කොරෝනා මරණවලට ආගම අනුව විශේෂයක් කරන්න එපා.

colombotoday