Colombo Today Local News

නවසීලන්තයේ භූකම්පනයක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දුපතට ආසන්නයේ අද (31) අලුයම භූකම්පනයක් සිදුව තිබේ.

එම භූකම්පනය රිච්ටර් මාපාංක ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කළේය.

එරට කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ, මෙමඟින් සුනාමි අවධානමක් ඇති නොවන බවය.

භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හා දේපල හානියක් වාර්තා වී නොමැති බව සඳහන්ය.

Related posts

මිල්කෝ සේවකයන් 13ක් අත්අඩංගුවට

Admin

මුදල් ඇමති, තෙල් ඇමතිගේ කනෙන් රිංගලා.. නොකියාම තෙල් බදු වැඩි කරලා !

colombotoday

දඹුල්ලේ බලු බදු යෝජනාව වාර්තා කළ මාධ්‍යවේදීන් CID යට කැදවයි

colombotoday

බලංගොඩ නාය යෑමෙන් අතුරුදන්වූ එකම පවුලේ සිව්දෙනා සොයා මෙහෙයුම්

Admin

ජාවාරම්කරුවන් දමා ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට

colombotoday

ජමයතුල් උලමා ලොක්කෙක් තරුණයෙකු පැහැරගෙන නිරුවත්කර පහර දෙයි. – කනක් පැලිලා.. පොලීසිය නිශ්ශබ්දයි

colombotoday