Colombo Today Local News

එළඹෙන මාසයේ සිට ඉන්ධන කෝටාවේ වෙනසක්

දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Related posts

‘තනතුරු ලැබෙනවානම් කා එක්ක වුණත් එකතු වෙනවා’ – මහින්ද අමරවීර

colombotoday

පිළියන්දලට ඇතුළුවීම තනහම් කරයි

colombotoday

“ඔයා කරගෙන යන්න, මගේ උපරිම සහය” ජයලලිතාගෙන් විග්නේෂ්වරන්ට ලිපියක්.. ළගදීම හමුවෙන්නත් යයි

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී

Admin

ලක් ඉතිහාසයේ ලොකුම අල්ලස, කෝටි 12/2 ගත් රේගු ලොක්කෝ 3ක් දැලේ

colombotoday

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නැහැ

colombotoday