Covid 19

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර ඊයේ දිනය තුළ එක් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ.

Related posts

නයනතාරාටත් කොවිඩ් පොසිටිව්

colombotoday

කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට

colombotoday

නුවරඑළියේ ළමා නිවාසයක 45ට කොවිඩ්

colombotoday

ළමා නිවාසයක අවුරුදු පහට අඩු දරුවෝ 27කට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි

colombotoday

බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3600 පනී..

colombotoday