Colombo Today Local News

මැලේසියාවේ රැකියාවක් කල කතක් තට්ටු නිවෙසින් වැටී මරුට

සංචාරක වීසා බලපත්‍රයක් මත මැලේසියාවට ගොස් එහිදී රැකියාවක නිරතවූ බව කියන 44 හැවිරිදි කාන්තාවක පසුගිය 23 වන දින රාත්‍රියේ එරට තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරණයට පත්ව ඇති බව වාර්තාවේ.

මෙසේ මියගොස් ඇත්තේ කොබෙයිගනේ පදිංචිව සිටි මාකලන්දනගේ දොන් රේණුකා නිලන්ති බණ්ඩාර නමැති 44 හැවිරිදි විවාහක එක් දරු මවකි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජාඇල ප්‍රදේශයේ විදේශ රැකියා සපයන්නෙකු මාර්ගයෙන් ඇය සංචාරක වීසා මත මැලේසියාව බලා ගොස් ඇති බව වාර්තාවේ.

Related posts

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

Admin

අලුත් ව්‍යවස්ථා මංගල සමුළුවේදී චන්ද්‍රිකාට හූ තියයි.. හූ තැබූ වියපත් මිනිසා කුදලා එළියට විසි කරයි

colombotoday

කඩුගන්නාව නගරසභාවේ සභාපතිට ඇප

colombotoday

කෙහෙළියට විශ්වාසභංගය ගෙනා සජබ දැන් පස්ස ගහයි

Admin

පොලිස් නිලධාරියෙකුට අධිකරණයේදී පහරදුන් සැකකරුවෙක් රිමාන්ඩ්

Admin

පළාත් අතර සංචරණ සීමා ලබන 21 තෙක් ක්‍රියාත්මකයි

colombotoday