Colombo Today Local News

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

ජාතික වෙසක් සතිය අද (02) දිනයේ සිට ආරම්භ වේ.

අද දිනයේ සිට ලබන 08 වන දින දක්වා ජාතික වෙසක් සතිය ක්‍රියාත්මක වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කරයි.

වෙසක් සතියට සමගාමීව දාන, ශීල, භාවනාවලට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති බව සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 4 වනදා හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙනේ පැවැත්වීමට නියමිතය.

Related posts

ජනපති දැඩි ස්ථාවරයක… ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක්…

colombotoday

උ/නැගෙනහිරට දෙමළ ප්‍රාන්තයක් ඉල්ලන යෝජනාව සම්මතයි !

colombotoday

මිනුවන්ගොඩ ජුම්මා පල්ලිය පිලිසකර කිරීමට ආණ්ඩුකාර කාර්යාලයෙන් මිලියන් 1.5ක්…

colombotoday

තමිල්නාඩුවේ ගෙනා ‘ඊළාම්‘ ප්‍රථිමාවක් කිලිනොච්චියේ හයි කරයි (Photo)

colombotoday

ඕලු මරා හෙරෝඉන් සමග අත්අඩංගුවට

colombotoday

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට යන පළමු වැනි පැමිණිල්ල මෙන්න…

colombotoday