World

ඉන්දියාවෙන් ලංකාවට පන්නන්න ගිය ගංජා කිලෝ 2090ක් මාට්ටු

ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයන් 6 දෙනකු සහ වාහන දෙකක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ කීරෙයිතුරෙයි පොලිසිය පවසා සිටියි.

මදුරෙයි පුදුකුලම් ප්‍රදේශයේ මහපරිමාණ කේරල ගංජා ජාවාරමක් පිළිබඳව තොරතුරු කීරෙයිතුරෙයි පොලීසියට අනාවරනය වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් පුදුකුලම්හි පොල්වත්තක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් පරික්ෂා කොට ඇත.

එහිදී ලොරි රථයේ සිට අය පොලීසියට පවසා ඇත්තේ තමන් සීනි රැගෙන යන බවටය. එහිදී සීනි ගෝනි ඉවත් කොට බැලීමේදී සීනි උර මෙන් සැකසූ සැකකටයුතු තවත් ගොනි කිහිපයක් තිබී එය පරික්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ 2000 කට අධික ප්‍රමාණයක් තිබී සොය ගැනීමට පොලිසියට හැකි වි තිබේ.

Related posts

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

වෛද්‍යවරුන්ට අහසින් යන්න ක්‍රමයක් : පරීක්ෂණය සාර්ථක වන ලකුණු

colombotoday

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

colombotoday

2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ට

Admin

බ්‍රිතාන්‍යයේ යෝර්ක් ප්‍රදේශයට දරුණු ගංවතුර තත්වයක්

colombotoday

රුසියාවේ උමං දුම්රියපොළක පිපිරීමක් (Video)

colombotoday