Colombo Today Local News

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

බුලත්සිංහල කොබවක දෙහිගහවල ප්‍රදේශයේ නිදන් ගැනීමේ අදහසින් කැනීම් සිදු කරමින් සිටි බව කියන සිව්දෙනකු කැනීම් උපකරන සමග අත්අඩංගුවට ගෙන තිබේ.

බුලත්සිංහල පොලිසිය බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරලැස්ගමුව,මතුගම සහ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය පවසයි.

Related posts

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්න කෘෂිකර්ම ඇමති ඉල්ලයි

colombotoday

බෙහෙත් විසිකර මාට්ටුවූ රිෂාඩ් බදුර්දීන් ජාතික රෝහලෙන් දොට්ට දමයි. – යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

ඇමරිකාව ට්‍රම්ප්ට.. මහින්දගෙන් සුබ පැතුම්

colombotoday

අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි

colombotoday

නඩු 1500 කට අධික ප්‍රමාණයක විත්තිකරුවන්ට ඇප

colombotoday

මුස්ලිම් ඇමතිවරු ජනපති හමුවේ – ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday