Colombo Today Local News

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්න කෘෂිකර්ම ඇමති ඉල්ලයි

අවශ්‍ය තරම් සහල් රටෙි සහල් දැනට තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර තිබෙි.

මෙරටට සහල් ආනයනය කිරීම දෙසැම්බර් මාසය තෙක් අත්හිටුවන ලෙසට තමන් අමාත්‍ය මණ්ඩලයෙන් අද (01)දින ඉල්ලීමක් කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු අටකගේ සහය

colombotoday

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට එක්වූ තවත් 6දෙනෙක් අත්අඩංගුවට

colombotoday

අලුත් ව්‍යවස්ථාව ජනමතයට පිටුපෑමක්… එජාපය ඩී.එස්. ඩඩ්ලිලාටත් අවනම්බු කරනවා – මල්වතු අනුනාහිමි

colombotoday

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

Admin

බැඳුම්කර ලාභයෙන් කොටසක් ඇලෝසියස්ගේ අරක්කු සමාගමට !

colombotoday