Colombo Today Local News

ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභා හිටපු ඇමැතිවරයකු වූ ඩී.වී.උපුල් මහතා පත් කර තිබේ.

ධීවර හා ජලසම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

නව සභාපතිවරයා හිටපු ධීවර අමාත්‍ය සහ වත්මන් ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාගේ පියා වේ.

Related posts

‘යුක්තිය’ මෙහෙයුමේදී තවත් 1,038ක් අල්ලයි

Admin

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin

යහපාලනය ඉදිරියට කරගෙන යන්න කමිටුවක් !!

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday

රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා

colombotoday