Colombo Today Local NewsUncategorized

හරිත ආර්ථිකයක් ස්ථාපනයට ජනපති නව නීති ගෙන ඒමට සැරසෙයි

ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවලට එරෙහි ක්‍රියාමාර්ග තනිව ආරම්භ කළ නොහැකි බවත් පරිසරය දූෂණය කිරීමට වඩාත් ම වගකිව යුතු සංවර්ධිත රටවල් අරමුදල් සැපයීම හරහා ඊට දායක විය යුතු බවත් අද (28)දින පැවති ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

හරිත ආර්ථිකයක් ලෙස ස්ථාපනය වීමට ශ්‍රී ලංකාව හට නව නීති සම්පාදනයක් අවශ්‍ය බව ත්, ඊට ඉදිරි වසර තුළ නව නීති කිහිපයක් හඳුන්වා දෙන බව ත් එහිදී ජනධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති පරිසර සම්මාන උළෙල මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද අතර එය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.

Related posts

ලෝකෙ ලොකුම නත්තල් ගහේ වැඩ නවතී.. අගරදගුරු ප්‍රකාශයෙන් අර්ජුන පසුබසී !

colombotoday

ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

මුසම්මිල් වයඹෙන් ඌවට යවයි – කොල්ලුරේ වයඹට

colombotoday

යහපාලන ආණ්ඩු තිබියදී රට ස්ථාවරව තිබුනා.. ගෝටාභය ජනාධිපති වූ පසු රටේ ආර්ථිකය කඩා වැටුනා- කිරිඇල්ල

colombotoday

ඊ.පී.එෆ් මහජන සබඳතා කවුළු තාවකාලිකව වැසෙයි | සේවාවන් දුරස්ථව ලබා ගැනීමට දුරකථන අංකයක්

colombotoday